ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය.

1sli.jpeg
2sli.jpeg
3sli.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

හෙළ රජ දරුවන්ගේ පහස ලද මහා වනාන්තරයකින් සැදුම් ලත් කුඩා කදුගැට වලින් වට වූ කෙත්වතුවලින් ගහන වූ උස්ගල සියඹලන්ගමුව ඔයෙන් පෝෂණය වන උස්ගල සියඹලන්ගමුව ජලාශය කේන්ද්‍ර කොටගෙන උස්ගල සියඹලන්ගමුව ගොවි ජනපදය පිහිටා ඇත.සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන මහ විද්‍යාලයකි.වයඹ පලාතේ මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ටාසයේ පිහිටි ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය කිරිතිමත් අතීතයකට හා දිප්තිමත් අනාගතයකට හිමිකමි උරුමකම් කියාපානු ලබන දැයේ දරුදැරියන් වෙත අධයාපනය ලබාදෙනු ලබන අධ්‍යාපනික තක්ෂිලාවකි.

ප්‍රසස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙකු බිහි කිරීම අපගේ පාසලේ දැක්ම වන්නේය.

දැක්ම

සහ

මෙහෙවර

මානව හා භෙතික සම්පත්වල ගුණාත්මකභාවය තහවුරු කර ගනිමින් සමස්ථ පාසල් පද්ධතියේ කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රශස්ථ ලෙස දිශානුගත කිරීම අප පාසලේ මෙහෙවර වන්නේය.

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය.