ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය.

නිර්මාතෘවරු

Children's Day Celebration

GalleryBanner.jpeg
GalleryBanner2.jpeg
GalleryBanner3.jpeg
our.jpeg
powath.jpeg
WinBanner2.jpeg
WinBanner.jpeg

මෙහි දක්වා ඇත්තේ ආදර්ශ අන්තර්ගතයකි. ඔබේ පාසලේ තොරතුරු සමග මෙය යාවත්කාලීන කරන්න

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ වයි.ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1948 ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1940 දෙසැම්බර් 20 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.ඒ. ජයසේන මහතාය. එතුමන් සමග ආර්.එම්. විලියම් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.