ශ්‍රී ජය ශ්‍රී ජය ආදර නිර්මල
විදුහල් මව උග්ගල ගැමුණු
දා ගැබ් මහ වැව් අතරේ වොරුදෙන
ඹබේ නම නමදිමු නමදිමු බැතියෙන...........//
ශ්‍රී ජය ශ්‍රී ජය...............
සාමය විහිදෙන ඥානය වඩවන
විදුහල් මෑණිගේ වෙමු දරුවෝ
ගුණදම් සපුරමු සදහම් අගයමු
සොහොයුරු දම් අපි පනසේ සුරකිමු .........//
ශ්‍රී ජය ශ්‍රී ජය...............
විරීය සවිබල ජීවන අම රස
දරු කැල හට සලසන සැමදා
ජය ගොස නංවා ජය දද බන්දා
සිරි ලක් අඹර ඔබ වැජඹේවා .........//











