| පාසල ආරම්භ වූ දිනය | 1963 |
|---|---|
| මහ විද්‍යාලයක් බවටපත් වූ ගත් දිනය | 1971.01.01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 26266 |
| සංගණන අංකය | 17764 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 13 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | මහව |
| කොට්ඨාසය | ගල්ගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගල්ගමුව |
| ග්‍රාම සේවක වසම | තිස්සපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | අංක 93 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 22 |
| 2023 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 800 |
| 2023 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ ලිපිනය | යාය 01,උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව. |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |











