ජාතික සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පාසල හා ප්‍රජාව වැඩසටහන අප පාසලේදී 2023 අගෝස්තු මස 1,2,3 යන තෙදින තුළදී පැවැත්විමට නියමිතයි.එහිදී ගුරැ මානව මානවිකාවන් 50 දෙනෙකු හා කථිකාචාර්යවරුන් 05 දෙනෙකු සහභාගීවීමටම නියමිත අතර නේවාසිකව තෙදින පුරා රැදි සිටීමට නියමිතයි.එම කාලය තුළදී පාසලේ භෙතික පරිසරය සැකසිම් , අධ්‍යාපනික සහාය මෙවලම් සැකසීම ,සහාය ඉගැන්වීම්වල නිරතවීම පාසලේ බිත්ති සිතියම් නිර්මාණය , ක්‍රීඩා තරග පැවැත්විම , පාසල් ප්‍රජාව සමග සම්බන්ධ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආදි කාර්යයන් වල නිරතවීමට නියමිතයි.
ජාතික සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පාසල හා ප්‍රජාව වැඩසටහන සදහා සහභාගී වන වද්යාදයාර්තීන් 60ක් සහ කථිකාචාර්වය මණ්ඩලයේ 03 දෙනෙකු 2023 .අගෝස්තු මස 01 දින සවස 4.00 පමණ පාසල වෙත වාර්තා කළහ. ඉන් පසුව 2023.අගොස්තු මස 02 දින පාසලේ විවිධ ශ්‍රමදාන කටයුතුවල නිරත වූ අතර සවස් කාලයේදි පාසලේ මුණ ගැසී පාසල් ප්‍රජාව සමග අදහස් හුවමරු කර ගැනීම සදහා උස්ගල සියඹලන්ගමුව ගොවි ජනපදයේ නිවැසියන් වෙත ගොස් තොරතුරු ඒකරාශී කර ගන්නා ලදී.
ඉන් අනතුරුව දෙවන වන 2023 අගොස්තු මස 03 දිනයේදි සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨ විද්‍යාර්තීන් පාසලේ උදෑසන රැස්වීමේ කටයුතු මෙහෙය වූ අතර උදෑසන පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතුවල නිරත වූහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |




















