ජාතික සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පාසල හා ප්‍රජාව වැඩසටහන සදහා සහභාගී වන වද්‍යාදයාර්තීන් 60ක් සහ කථිකාචාර්වය මණ්ඩලයේ 03 දෙනෙකු 2023 .අගෝස්තු මස 01 දින සවස 4.00 පමණ පාසල වෙත වාර්තා කළහ. ඉන් පසුව 2023.අගොස්තු මස 02 දින පාසලේ විවිධ ශ්‍රමදාන කටයුතුවල නිරත වූ අතර සවස් කාලයේදි පාසලේ මුණ ගැසී පාසල් ප්‍රජාව සමග අදහස් හුවමරු කර ගැනීම සදහා උස්ගල සියඹලන්ගමුව ගොවි ජනපදයේ නිවැසියන් වෙත ගොස් තොරතුරු ඒකරාශී කර ගන්නා ලදී.

ඉන් අනතුරුව දෙවන වන 2023 අගොස්තු මස 03  දිනයේදි සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨ විද්‍යාර්තීන් පාසලේ උදෑසන රැස්වීමේ කටයුතු මෙහෙය වූ අතර උදෑසන පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතුවල නිරත වූහ.