අප විද්‍යාලයයේ විදුහල්පතිතුමිය ඇදුරු මඩුල්ල විද්‍යාලීය බෙද්ධ සංගමය හා සිසු දරු දැරියන් එක්ව සංවිධානය කරන ලද පොසොන් බැති ගි සරණිය 2023 ජූනි මස 17 වන දින විද්‍යාලීය ක්රිඩාංගනයේදී පැවැත්වීය.
එම වැඩ සටහනට අදාල ජායාරූප පහතින් දක්වා තිබේ.
![]() |
||
![]() |
||
![]() |
||
Lorem ipsum dolor sit amet consectetur adipiscing elit, facilisis scelerisque senectus orci sollicitudin nisi a vel, fermentum porta diam molestie quam enim. Aptent senectus augue ante dui pretium integer morbi aliquet, rutrum parturient penatibus et pharetra tempus magna proin quis, taciti ac hendrerit iaculis congue erat nibh. Eu tortor luctus nibh proin lacus facilisis phasellus cras,







2023 වර්ෂයේ වෙසක් මාසයට සමගාමිව අප පාසලේ ප්‍රාථමික අංශය සදහා යුගාසන කවි බණ වැඩ සටහනක් ද්වීතික අංශය සදහා ධර්ම දේශන වැඩ සටහනක් වෙසක් දිනට සමගාමීම පාසලට ආසන්න විහාරස්ථාන වන උස්ගල ඇතිනිවැටුණුගල රජ මහා විහාරස්ථානයේ සහ උස්ගල යාය 05 සිරි සුදස්යී බෙද්ධ මධ්‍යස්ථානයේ හ්‍රමදාන පිංකම් හා පාසල තුල වෙසක් කූඩු ප්‍රදර්ශනය සහ පැල සිටුවිමේ උත්සවයක්ද සංවිධානය කරන ලදී.
අප විද්‍යාලයයේ විදුහල්පතිතුමිය ඇදුරු මඩුල්ල විද්‍යාලීය බෙද්ධ සංගමය හා සිසු දරු දැරියන් එක්ව සංවිධානය කරන ලද පොසොන් බැති ගි සරණිය 2023 ජූනි මස 17 වන දින විද්‍යාලීය ක්රිඩාංගනයේදී පැවැත්වීය.
එම වැඩ සටහනට අදාල ජායාරූප පහතින් දක්වා තිබේ.
ජාතික සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පාසල හා ප්‍රජාව වැඩසටහන අප පාසලේදී 2023 අගෝස්තු මස 1,2,3 යන තෙදින තුළදී පැවැත්විමට නියමිතයි.එහිදී ගුරැ මානව මානවිකාවන් 50 දෙනෙකු හා කථිකාචාර්යවරුන් 05 දෙනෙකු සහභාගීවීමටම නියමිත අතර නේවාසිකව තෙදින පුරා රැදි සිටීමට නියමිතයි.එම කාලය තුළදී පාසලේ භෙතික පරිසරය සැකසිම් , අධ්‍යාපනික සහාය මෙවලම් සැකසීම ,සහාය ඉගැන්වීම්වල නිරතවීම පාසලේ බිත්ති සිතියම් නිර්මාණය , ක්‍රීඩා තරග පැවැත්විම , පාසල් ප්‍රජාව සමග සම්බන්ධ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආදි කාර්යයන් වල නිරතවීමට නියමිතයි.
ජාතික සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පාසල හා ප්‍රජාව වැඩසටහන සදහා සහභාගී වන වද්යාදයාර්තීන් 60ක් සහ කථිකාචාර්වය මණ්ඩලයේ 03 දෙනෙකු 2023 .අගෝස්තු මස 01 දින සවස 4.00 පමණ පාසල වෙත වාර්තා කළහ. ඉන් පසුව 2023.අගොස්තු මස 02 දින පාසලේ විවිධ ශ්‍රමදාන කටයුතුවල නිරත වූ අතර සවස් කාලයේදි පාසලේ මුණ ගැසී පාසල් ප්‍රජාව සමග අදහස් හුවමරු කර ගැනීම සදහා උස්ගල සියඹලන්ගමුව ගොවි ජනපදයේ නිවැසියන් වෙත ගොස් තොරතුරු ඒකරාශී කර ගන්නා ලදී.
ඉන් අනතුරුව දෙවන වන 2023 අගොස්තු මස 03 දිනයේදි සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨ විද්‍යාර්තීන් පාසලේ උදෑසන රැස්වීමේ කටයුතු මෙහෙය වූ අතර උදෑසන පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතුවල නිරත වූහ.
අප පාසලේ ප්‍රාථමික අංශය සිවිධානය කරන ලද සිගිති පොළ විද්‍යාලීය පිවිසුම් මාර්ගයේ දෙමව්පියන් හා ගුරුභවතුන් සදහා විවෘත වන සේ 2023.07.21 වන සිකුරාදා දිනයේ පැවැත්වු අතර එහි විශේෂ අවස්ථා මෙහි නියෝජනය වේ.
පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති
යුනිට් 01,උස්ගල සියඹලන්ගමුව,ගල්ගමුව.
© 2026 ව/ම/ගල්/උස්ගල ගැමුණු මහ විද්‍යාලය. - මහව. All rights reserved. Design with by Webcomms Global | Help Desk


